ආරම්භක ගොං කථාව!!

උම්.....බෑ............... මගෙ නම කිරිපුස්සා. ගොං කථාවෙ පොඩිම වස්සා. මේ ඔන්න මම කිවුවා මේක කාටවත් මඩ ගහන්න හදපු එකක් නම් නෙමෙයි ඇ..?? ගොනා උනත් ඇත්ත කියන එක මගෙ පුරුද්ද. කියන්න නම් ගොං කථා නාන්ඩ තියෙනව. කියන්නන්කො හිමීට.... මම එහෙනම් වැව පැත්තට යනවා නාගෙන මොනව හරි සප්පායම් වෙලා එන්න..